බීමත් රියදුරන් 1469 ක් අත්අඩංගුවට
- 5 01 2015
- 14:09
- {{hitsCtrl.values.hits}} views
- . .
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 24දා පෙ.ව. 6.00 සිට අද (05දා) පෙ.ව. 6.00 දක්වා කාලය තුළදී කරනු ලැබූ මෙහෙයුම්වලින් බීමත් රියදුරන් 1469 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය කියයි.
ඊයේ (04දා) පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දා දක්වා ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට පත්ව ඇති රියදුරන් සංඛ්‍යාව 63කි.
යතුරුපැදි රියදුරන් 752 ක් හා ත්‍රිරෝද රථ රියදුරන් 515 ක් මේ කාල සීමාව තුළ අත්අඩංගුවට පත්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
