බීමත් රියදුරන් 1152ක් අත්අඩංගුවට
- 2 01 2015
- 13:35
- {{hitsCtrl.values.hits}} views
- . .
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 24දා පෙ.ව. 6.00 සිට අද (02දා) පෙ.ව. 6.00 දක්වා කරනු ලැබූ පොලිස් මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 1152ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දක්වා ගතවූ පැය 24 තුළදී පමණක් අත්අඩංගුවට පත්ව ඇති රියදුරන් ගණන 156කි.
ගතවූ දින කිහිපය තුළ බීමත් යතුරුපැදිකරුවන් 584ක් හා ත්රිරෝද රථ රියදුන් 416ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ මෙහි උපරිම අගයන් දෙක වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
