බීමත් රියදුරන් 877ක් අත්අඩංගුවට
- 15 04 2014
- 12:14
- {{hitsCtrl.values.hits}} views
- . .
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය දිවයිනම ආවරණය වන පරිදි පසුගිය 10 වැනිදා සිට අද (15දා) උදෑසන 6 දක්වා දින පහක් තුළ සිදුකරනු ලැබූ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 877 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරනු ලැබීය.
ඊයේ (14දා) උදෑසන 6යේ සිට අද (15දා) උදෑසන 6 දක්වා ගතවූ පැය 24 තුළදී පමණක් බීමත් රියදුරන් 149 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
දින පහක කාලය තුළදී මගී ප්රවාහන බස් රථ රියදුරන් 08ක්, යතුරු පැදි ධාවකයන් 473ක්, ති්රරෝද රථ රියදුරන් 308ක්, වෙනත් වාහන රියදුරන් 88ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
