බීමත් 473ක් අත්අඩංගුවට
- 12 04 2016
- 12:57
- {{hitsCtrl.values.hits}} views
- . .
උත්සව සමයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 10 දා සිට අද (12දා) පෙ.ව. 6.00 දක්වා කරනු ලැබූ විමර්ශන වලදී බීමත් රියදුරන් 473ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
