සිය බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද කරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කර ඇතැයි පොලීසිය කියයි.
2011 වසරේ ජනවාරි මාසයේදී අහුන්ගල්ලේදී මෙම ඝාතතය සිදුකොට ඇති අතර මරණ දඬුවම නියම වූ පුද්ගලයා වයස 50ක් වන අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.