ගලේවෙල නිලගමි ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සියා බිරිඳට, නැන්දම්මාට, මාමාට හා මස්සිනාට මන්නා පිහියකින් කොටා තිබේ.
සිද්ධියෙන් තුවාල ලත් නැන්දම්මා එම ස්ථානයේම මියගොස් තිබේ. අසාධ්‍ය තත්ත්වයේ සිටින අනෙක් තිදෙනා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබති.
සැකකරු හා සිද්ධියට යොදාගත් මන්නා පිහිය ප්‍රදේශවාසින් විසින් පොලීසියට භාර දී තිබේ.