www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
(Video) ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යන ආයතනවල රුපියල් ලක්ෂ 570 ක මුදලක් පසුගිය පාලන කාලයේ අවභාවිත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමට යැයි කියමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට පවා මෙම මුදල් භාවිත කර ඇති බවත්, භික්ෂුන් වහන්සේලා රැස්වීම්වලට වැඩමවා ගැනීමට සහ පෙරළා වැඩමකරවීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් වැයකර ඇති බවත්,මේ සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වගකිවයුතුව ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(22දා) ආරම්භකළ ‘හෙළිදරව්ව’ මාධ්‍යහමුවේදී හෙතෙම මේබව පැවසීය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd