හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීරණය කළේය.
අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, විනිසුරුවරුන් වන රොහිනී මාරසිංහ හා ප්රියසාත් ඩෙප් යන මහත්ම මහත්මීහු මෙම තීරණය ගත්හ.