තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සමබන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් තමාව අත්අඩංගුවට ගැනීමට යතැයිද එය වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලමින් හිටපු අමාත්‍යවරයා මෙම පෙත්මම ගොනු කරනු ලැබීය.
ත්‍රිපුද්ගල විනිසුුර මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණින.