බන්ධනාගාර ගත කර තිබෙන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඇප අයැඳුම 15දා විභාගයට ගන්නා කොළඹ මහාධිකරණ දැනුම් දුන්නේය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බැසිල් රාජපක්ෂ මහතා එම නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට ඇප අයදුමක් ගොනු කළේය.