දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන අයතා ගනුදෙනු හා මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය වංචා විමර්ශන ඒකකයට අද (22දා) වාර්තා කිරීමට නියමිතය.
ජනපතිවරණයෙන් පසුව ඇමෙරිකාවට ගිය හිටපු අමාත්‍යවරයා ඊයේ (21දා) නැවතත් දිවයිනට පැමිණියේය.