බැඳුම්කර සිද්ධි මහ බැංකු වාර්තාව මුදල් මණ්ඩලයට
- 2 11 2016
- 10:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
බැඳුම්කර සිද්ධිය පිළිබඳව මහ බැංකුව සකස් කළ වාර්තාව මුදල් මණ්ඩලය වෙත ලබාදී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය.
මෙහෙතම මෙසේ පවසා සිටියේ, සැප්තැම්බර් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම්දීම පිළිබඳව ඊයේ (01දා) ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී ය.
මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා දිනයේදී තීරණයක් ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
