බැඳුම්කර විවාදයට පාර්ලිමේන්තුව 10 දා කැඳවයි
- 8 01 2018
- 12:26
- {{hitsCtrl.values.hits}} views
- . .
බැඳුම්කර විවාදය සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (10දා) කැඳවීමට කතා නායක තීරණය කර ඇත. 10 දා පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර තිබේ. නව වසරේ පාර්ලිමේන්තුව කැඳවීමට තිබුණේ 23 දාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

