බාප්පයි - පුතයි මූල්‍ය අපරාධ ඒකකයේ
- 11 07 2016
- 10:58
- {{hitsCtrl.values.hits}} views
- . .
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබෙයි. අද (11දා) ඔවුන්ට මෙම කඳවීම සිදුකර තිබේ. නාමල් රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා නෑදෑකමින් බාප්පා හා පුතා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
