එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි වාර්තා පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කයි.
කෙසේ වෙතත් විජේවර්ධන මහත්මිය සිය ධුර කාලය පිළිබඳ ගිවිසුම මාර්තු 31 දා වනවිට ස්ව කැමැත්තේනම අවසන් කරනු ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.