බ්ලූ රිජ් බලන්න ජනපති යයි
- 28 03 2016
- 15:42
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාවේ සංචාරයකට එක්වීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද (28දා) කටයුතු කළේය. නෞකාව පසුගියදා දිවයිනට පැමිණි අතර එය කොළඹ වරායේ නැංගුරම් ලා සිටියි. ඇමෙරිකානු යුද නැවක් ශ්රී ලංකාවට පැමිණියේ 2011 වසරෙන් පසුවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
