(PICTURES) හම්බන්තොට, හරගස්ආර බස්නෑව ඇළේ සිටි කුඹුලෙකු අල්ලාගැනීමට හම්බන්තොට වනජීවී නිලධාරීන් පිරිසක් අද (11දා) පෙරවරුවේදී කටයුතු කළහ.
හරගස්ආර බස්නෑව අළේ දිය නාමින් සිටි කාන්තාවක් අතුරුදන්වීමත් සමග ප්රදේශයේ සිටින කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරින් විසින් ආරම්භ කරනු ලැබීය.
රාහුල් සමන්ත