බස්නාහිර විපක්ෂ මන්ත්රී ආණ්ඩුවට?
- 18 12 2014
- 15:04
- {{hitsCtrl.values.hits}} views
- . .
බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ මන්ත්රීවරයෙක් ආණ්ඩුවට එක්වීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි. ඉදිරි දින දෙක තුළදී ඔහුගේ පිල් මාරුව සිදු වෙනු ඇතැයි ඉතාමත් විශ්වාසවන්ත කටයුතු මාර්ගයෙන් අදට වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
