බස් - ලොරි අනතුරින් 8ට තුවාලයි
- 8 05 2015
- 15:20
- {{hitsCtrl.values.hits}} views
- . .
අද (08දා) උදැසන කොළඹ හලාවත මාර්ගයේ නයිනමඩම පල්ලිය හන්දියේදි පාසැල් සිසුන් රැගෙන විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයක් හා පුද්ගලික සමාගමකට අයත් ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවූ අනතුරකින් 8 දෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි .
මෙම අනතුරින් බස් රථයේ ගමන්ගත් පාසැල් සිසුන් 6 දෙනෙක් හා එක් වැඩි හිටියෙක් තුවාල ලබා තිබු බවත් ලොරි රථයේ රියදුරා බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය කියයි.
චන්දන ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
