www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
පෞද්ගලික බස් රථයක් පෙරේදා (13දා) රාත්රියේ වලපනේ- නුවරඑළිය ප්රධාන මාර්ගයේ, මහව්ව පතන ප්රදේශයේදී අඩි 70ක් පමණ ප්රපාතයට පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 21 දෙනෙක් තුවාල රෝහල් ගත කර ඇතැයි වලපනේ පොලීසිය පවසයි.
තුවාල ලැබූ 21 දෙනාගෙන් 15 දෙනෙක් වලපනේ ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් 06 දෙනෙක් නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කෙරිණි.
මිහින්තලේ, බෝගහයාය ප්රදේශයේ සිට කතරගම බලා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර,බස් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd