තෙල්දෙණිය, රඹුක්වැල්ල හංදියේදි වෑකන්ද සිට නුවර බලා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 150 ක් පමණ ප්රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව මගීන් 50දෙනෙකු තුවාල ලබා සිටිති. තුවාල ලැබූවන් අතර බසයේ රියදුරුද වෙයි.