ADA
www.ada.lk
2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා
ගාල්ල බලපිටිය මහජන බැංකු ගොඩනැගිල්ලේ ගින්නක් ඇතිව තිබෙන බව පොලීසිය පවසයි.
අද (01දා) මෙම ගින්න ඇතිව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර ගින්නෙන් සිදුවූ අලාභයද තක්සේරු කර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd