ඇතැම් පිරිස් මේ වන විට බල ගින්නෙන් පෙළෙන බවත් ඔවුන්ගේ බල ගින්නට ඉදිරියේදී අවශ්‍යනම් විසඳුම් දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසිය. කැම්බල් පිටියෙ පැවැත්වෙන එජාප මැයි රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළ බවත් එම මුදල ආණ්ඩු හතරකින්වත් වැඩි කළ නොහැකි ගණනක් බව ඔහු පැවැසීය.
"බලගින්නෙන් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්! නැගිටියව් ! බඩගින්නට වගේ බලගින්නටත් අපිට විසඳුම් තියෙනවා. අවශ්‍යනම් ඉදිරියේදී දෙන්නම්"