මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ. කොමිසන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ආමේන්ද්ර මෙන්ඩිස් සෙනෙවිරත්න අභාවප්රාප්ත වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා මෙම පත් කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසිනි.