බන්ධනාගාර ආශ්‍රිතව සිදු වන විවිධ ජාවාරම් අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාර ආශ්‍රිතව නිල සුනඛ ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොලිස් නිල සුනඛ අංශය සමග ඒකාබද්ධව මෙම නිල සුනඛ ඒකකයක් පිහිටුවීමට නියමිත මෙහි නියමු ව්‍යාපෘතිය ලබන 28 වන දින ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.