2016 ඡන්ද හිමි නාම ලේඛණය අනුව දිස්ත්‍රික්ක දෙකක මන්ත්‍රීධුර වෙනස් වී තිබේ. මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ බදුල්ල දිස්ත්‍රික්කයට තිබූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 9 සිට 8 දක්වා අඩුවී යාපනය තිබූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 6 සිට 7 දක්වා වැඩි වී ඇති බවයි. ලියාපදිංචි වූ ඡන්ද සංඛ්‍යාව අනුව මෙසේ මන්ත්‍රීධුර සංඛ්‍යාව වෙනස් වී තිබේ.