බදුල්ල - කොළඹ උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කරනු ලබන මගි ඡනතාවට බදුල්ල හා නානුඹය අතර දුම්රිය මාර්ගයේ කිසිඳු අපද්‍රව්‍යයක් දුමිරියේ කවුලු වලින් ඉවතලීම තහනම් කර ඇත.
ශ්‍රී ලංකා දුමිරිය දෙපාර්තමේන්තුව හා තිරසාර සංවර්ධන හා වන ඡීවී දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔහිය - හොර්ටන් තැන්න - ලොකාන්තය යන ප්‍රදේශවල ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්ෂියෙකු වූ අරු නිල් මැසිමාරා නම් පක්ෂියා ඇතුළු වනගත දුර්ලභ පක්ෂින් දුමිරිය මග දෙපස සැරිසරමින් එයින් බැහැර කරනලද නෙයෙකුත් ව්ෂ සහිත අපද්‍රව්‍යයන් ආහාර පණිස ගැනිමෙන් මිය යාම හේතුවෙනි.
2018 ඡනවාරි 01 දින මෙම තහනම ක්‍රියාත්මක කර ඇත.
අර්නි දඹදෙනිය