බදු සහන ලබාදීම නවත්වයි
- 26 04 2016
- 13:29
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබාදීම අද (26දා) සිට නතර කර දැමීමට රජය තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කෙසේ වෙතත් මීට පෙර එකඟ වූ සහන ලබාදෙන බවද ඔහු පැවැසීය. අරලියගහ මන්දිරයේදී අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
