අද(01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබු යෝජිත බදු සංශෝධන එලෙස ක්‍රියාත්මක නොවන බව රජය පවසයි. නව සංශෝධනවලින් මෙතෙක් අපේක්ෂිත කිසිදු ආදායමක් දැනට ලබාගත නොහැකි වී ඇති බවත්
ඒ සඳහා අවශ්‍ය ව්‍යස්ථාපිත සංශෝධන පනත් අදාළ ආයතන වෙත යොමු නොකීරීමත් හේතුවෙන් මෙය ක්රියාත්මන නොවන බව රජය වැඩිදුරටක් සඳහන් කරයි.