බද්දේගමදී, ගිං ගඟේ සිදු වූ ජල කාන්දුව වැලි කොට්ට යොදා ආවරණය කිරීමත් සමග ආරක්ෂිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම බොල්ගොඩ වේල්ලේද ගැටලුවක් නොමැති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කැළණි, කලු, ගිං හා නිලවලා යන ගංඟා සියල්ලේම ජල මට්ටම පහළ යමින් තිබෙන හෙයින් අවධානමක් නොමැති බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවයසි.