බණ්ඩාරවෙලදී පස් කන්දකට යටවී අයෙක් මරුට
- 30 11 2017
- 09:23
- {{hitsCtrl.values.hits}} views
- එස්.පී. නානායක්කාර
බණ්ඩාරවෙලදී පස් කන්දකයට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයක සේවය කරන 47 හැවැරිදි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (30දා) උදෑසන ඔහු වැසිකිළියේ සිටින විට මෙම අනතුරට පත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

