ශ්රී ලංකාවේ කම්කරු වැඩ කරමින් සිටි බංග්ලාදේශ ජාතිකයින් 7හ දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඊයේ (17දා) සවස මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබෙන අතර පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලැබුණ තොරතුරක් මත වැටලිම ක්රියාත්මක කර තිබේ.
වලංගු වීසා බලපත්රයක් නොමැතිව මොරටුව හා නුගේගොඩ යන ප්ර දේශයන්හි මොවුහු කුලි වැඩ කර තිබේ.