මහරගම පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කර තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් කෝටි හැත්තෑවක මුදලක් බැංකුකරු විසින් වංචාකර බව පවසමින් තැන්පත්කරුවන් පිරිසක් පෙරේදා (05දා) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ.
මෙම වංචාවට ප්රබල දේශපාලකයෙකුගේ සම්බන්ධයක් ඇති බවට පවසමින් හාබැංකුව තැන්පතුකරුවන් 800කගේ පමණ මුදල් වංචා කර ඇති බවත්, මේ වනවිට තැන්පතුකරුවන් හතර දෙනෙක් මියගොස් ඇති අතර, මෙම හේතුව නිසා පිරිසක් සිහිවිකල් වී රෝගීන් බවට පත්වී ඇති බවත් විරෝධතාකරුවෝ පවසා සිටියහ.
හෝමාගම - සමන්ප්රිය දොලමුල්ල