පෝද්දල පොලිස් වසමේ කීඹිඇළ දරහේන ප්‍රදේශයේදී සැමියෙකු විසින් සිය බිරිඳ සහ නැන්දනිය තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පෝද්දල පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ 25 හැවිරිදිතක්ෂිලා දුලංජලී බාලසූරිය (බිරිඳ)සහ 46 හැවිරිදිඅතුරුගිරියගේ සන්ධ්‍යා රෝහිණී(නැන්දනිය)යන අයයි.
පවුල් ආරවුලක් නිසා 31 වැනි වියේ පසුවන සැකකරුමාස05ක පමණ කාලයක සිට හබරාදුව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර,පෙරේදා (06දා) රාත්‍රී නිවසට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතරපෝද්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ මූලිකත්වයෙන්පරීක්ෂණසිදු කෙරේ.
හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්