පොළොන්නරුව කඳුරුවෙල නගරයේ වෙළෙඳ සැලක අද (25දා) අලුයම හට ගත් හදිස්සි ගිනි ගැනීමක් හේතුවෙන් එහි වෙළෙඳ භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව පොළොන්නරුව පොලීසිය කියයි.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන බවත්, විනාශ වු වෙළෙඳ සැලේ අදාළ භාණ්ඩ පිළිබඳව මෙතෙක් තක්සේරුකර නොමැති බව පොලීසියේ ප්රකාශකයෙකු පැවසීය.