අද පස්වරු එක වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට හතලිස් දෙක 42% ඉක්මවා ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රන්ජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියේය.
තවදුරටත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සාමකාමී අයුරින් ඡන්දය විමසීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 295 දී සිදු කෙරෙන බව ඒ මහතා හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.