විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට උසස් තාක්ෂණ ගණකාධිකරණ සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවට පොලීසිය විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව කළ නිර්දේශ අභිගෝයගට ලක්කරමින් පොලීසිය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණයේදී අද විභාගයට ගනු ලැබීය.එහිදී පොලීසිය විසින් ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් පිළිබඳව සඳහන් කළ අතර එළැඹෙන පෙබරවාරි 15 නැවත කැඳවීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
පොලීසිය නිකුත් කළ නිවේදනය