පොලිස් අධිකාරීවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 17කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. පොලිස්පතිගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිෂමේ අනුමැතැය අනුව මෙම ස්ථානමාරුවීම් සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක පරිදි සිදුකර ඇතැයිද පොලීසිය නිවේදනය කරයි.