පොලීසියේ 12ට ස්ථාන මාරු
- 13 08 2017
- 08:52
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු හා පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට ජාතික පොලිස් කොමිෂමේ අනුහමැතිය ලැබී තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත මෙම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වෙි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
