පොලීසියට බඳවා ගැනීමේදි, උසස් කිරීමේදී හා ස්ථාන මාරු කිරීම් සිදු කිරීමේදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කල බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්‍රතිපත්තිය සකස්කර අවසන් බව එයට අනුමැතිය සඳහා ජාතික පොලිස් කොමිසමට යොමකර ඇති බවත් කොමිසමේ අනුමැතිය ලැබිමෙන් පසු එය ක්රියාමට නංවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වෙයි.