සිංහළ හා හින්දු අලුත් අවුරුදු කාලසීමාවේදී බීමත් රියඳුරන් අත්අඩංගුවට ගැනීමට හා අනතුරු අවම කිරීමට අවශ්‍ය මෙහෙයුම් පොලීසිය විසින් ආරම්භ කරන බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය කියයි.
එසේම අවුරුදු කාලසීමාවේදී නගර වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.