පොලිස්පති පූජිත් ජයසුන්දර මහතගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුට ස්ථානමාරු වීම් ලබා දී ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයේ අවශ්‍යතාව අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි.
ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරීන්