පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ලාම් භක්තික පොලිස් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ඉෆ්තාර් උත්සවයක් අද (13) කොළඹ ඕල්කට් මාවතේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ දී පැවැත්විණි.
ජාතීන් අතර සමගිය සහ සහජීවනය වර්ධනය කිරීමේ අභිලාෂය පෙරටු කරගෙන පොලිස් දෙපාර්තමේන්තුවේ බෞද්ධ හා ආගමික කටයුතු සංගමය මගින් මෙය සංවිධානය කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට මුස්ලිම් රටවල් කිහිපයක ශ්‍රී ලංකාවේ තානාපතිවරු , මුස්ලිම් අමාත්‍යවරු , මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ඡායාරූප - කෞශල්‍ය සමින්ද