ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (18දා) දින ප.ව.3.00ට කථානායක කරු ජයසූරිය මහමතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.
එහිදී ප්‍රධාන වශයෙන්ම නව පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා විසමින් යොමුකර ඇති නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව, එක් නිර්දේශයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාවේ අනුමැතිය ලබාදීමට නියමිත බවද කතානායක කාර්යාලය සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලබන නම ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට නියමිතය.