ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට ස්වල්ප වේලාවකට පෙර (ප.ව 3.05 )පාර්ලිමේන්තුවේදී රැස්විය. පොලිස්පති ධුරය සඳහා නිර්දේශිත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා මේවනවිට ව්‍යවස්ථා සභාව අභිමුවට කැඳවා ඇති අතර එම තිදෙනා සමග වෙන වෙනම සකච්ඡා කිරීම දැන් සිදුකෙරෙමින් පවතියි.