පොලිස්පති ජවිපෙ මැයි රැළියේ
- 1 05 2017
- 17:17
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය පැවැත්වෙන කොළඹ බී.ආර්.සී. පිටියට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැමිණ තිබේ. ආරක්ෂක නිලධාරීන් සහිතව ඔහු බී.ආර්.සී. පිටියට පිවිස ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
