පොලිස්පති ධූරයට පත්වූ පූජිත් ජයසුරන්දර මහතා නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම ඊයේ (26දා) සිදුවිය.
අරලිය ගහ මන්දිරයේදී මෙම හමුවීම සිදුවිය. එහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය. නීතිය හා සාමය පළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාද මෙම අවස්ථාවට එක්වූ බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.