හැටන් පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් සහයක සේවා නිළධාරියෙක් දුම්රියේ මියගොස් තිබේ. ඔහුගේ සිරුර අද (16දා) අලුයම සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ හැටන් පොලීසියේ රාජකාරිය කළ 35 හැවැරිදි මුනසිංහ (1304) නැමති අයෙකි. මරණකරු පන්විල ප්රදේශයේ පදිංචි දෙදරු පියෙකි.