පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්යක්ෂව සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ. ධනපාල මහතා තංගල්ල කොට්ඨාසය බාර පොලිස් නිලධාරී වශයෙනුත්, රාජ්‍ය බුද්ධි අංශය බාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච් මාර්සෝ මහතා පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක ලෙසත් පත්කළ බව පොලීසිය සඳහන් කරයි. ඔවුන්ට අමතරව තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සිවුදෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබේ.