Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 02 වන බදාදා
2025 ජුලි මස 02 වන බදාදා
පොලිස් සේවයේ මහ සැරයන් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා පවතින පුරප්පාඩු 2053 ක් ඉදිරි මාස දෙකක කාලය තුළදී සම්පූර්ණ කිරීමට පොලිසීයේ අවධානය යොමුව තිබේ.
මේ අනුව මහ සැරයන් 97 ක, සහ ප්‍රවාහන කොට්ඨාසයේ මහ සැරයන් 37 ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සැරයන් තනතුරෙන් අයදුම්පත් කැඳවා ඇත.
මීට අමතරව පොලිස් රියදුරු සැරයන් තනතුරු 185 ක් සඳහාත් අයදුම්පත් කැඳවා තිබෙන අතර, ප්‍රවාහන කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක තනතුරු 76 ක්, පොලිස් පරීක්ෂක තනතුරු 1105 ක්, කාන්තා උපපොලිස් පරීක්ෂක තනතුරු 69 ක් සම්පූර්ණ කිරීමටත් අයදුම්පත් කැඳවා තිබේ.
පොලිස් පරීක්ෂක තනතුරු 314 ක පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හා කාන්තා පොලිස් පරීක්ෂක තනතුරු 29 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු 141 ක්, සම්පූර්ණ කිරීමටත් මේ වනවිට අයදුම්පත් කැඳවීම සිදුකරනු ලබයි.
popular news
H.M.A.P. Bandara Tuesday, 18 August 2020 12:55 PM
මම පුරප්පාඩු වූ පොලිස් තනතුරක් සඳහා අයදුම් කිරීමට කැමැත්තෙමි. තවද මාගේ උපරිමයෙන් රට වෙනුවෙන් සේවය කිරීමට බලාපොරොත්තු වෙමි.
Reply : 0 37
B.G.Vindya Madushani Thilakaraththna Wednesday, 26 August 2020 09:00 AM
mama Police thanathurak sadaha ayadum kirimata kamaththen sitimi.
Reply : 0 1
ටී.එල් හංසනී නුවන්තිකා මදුවන්ති Friday, 04 September 2020 07:37 PM
පොලිස් සේවය සදහා මම කැමැත්තෙන් පසුවෙමි.ක්‍රීඩා කුසලතා ඇති අතර ශිෂ්‍යභට බලකායේ සාමජිකාවක්මි.
Reply : 1 7
අයි. ඩී. තිළිණ උදයංග රත්නායක Saturday, 12 September 2020 10:10 PM
මම ශ්‍රීලංකා පොලිස්දෙපාර්තමෙන්තුවේ සේවය කිරීමට කැමැත්තෙමි
Reply : 0 6
Godawelage chamika roshan chandrasiri Sunday, 13 September 2020 02:42 PM
Policeye rekiyawak soya genimata
Reply : 5 1
Godawelage chamika roshan chandrasiri Sunday, 13 September 2020 02:44 PM
Rekiyawak soya genimata
Reply : 2 2
Godawelage chamika roshan chandrasiri Sunday, 13 September 2020 08:57 PM
Mama policeye thanathurak sadaha ayadum kirimata kemeththan sitimi
Reply : 0 1
එච්.සී.මධුෂිකා සිරිවර්ධන Wednesday, 23 September 2020 08:28 PM
පුරප්පාඩු උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා චමුදිවන මම සිතන අන්දමින් අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත.ඒ පිළිබඳව සොයා බලා රට වෙනුවෙන් සේවය කිරීමට කැමති බව දන්වා සිටිමි.
Reply : 0 6
කවදාද අවසාන දිනය කාන්තා පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගන්න. Monday, 05 October 2020 03:49 PM
Mama kamathiy join wenna sl polise ekata
Reply : 4 4
K.A.madurangi prasadika Wednesday, 28 October 2020 01:35 AM
මම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට කැමැත්තෙමි
Reply : 0 6
Poorni imalsha Wednesday, 11 November 2020 09:41 PM
Mn kamati government job ekk karanna mta upa police kantha job eka gana wistara hoyanwa
Reply : 0 0
Y.A.U.A.R.Senevirathna Saturday, 14 November 2020 10:19 AM
අධ්‍යාපන සුදුසු කම මෙන්ම ජාතික ශිෂ්‍ය භට බලකායේ සාමජිකයකු ලෙසද ජාතික රතුකුරුස සන්ගමයේ ස්වෙච්ඡා සේවකයකු ලෙසද කටයුතු කල මා ශ්‍රී ලන්කා පොලිසිය SI නිලයට ඇතුලත් වීමට කැමැත්තෙන් සිටිමී
Reply : 0 0
R.D.SHASHIKA LAKSHAN Monday, 30 November 2020 08:20 PM
Mama polis niladriyk viime kmthyhen inne ikmnt bdwagnnwda
Reply : 0 0
R.p sanju sahan lakmal Monday, 30 November 2020 10:57 PM
මම ශ්‍රි ලoකා පොලිසියේ උප පොලිස් තනතුර නිලයට ඇතුලත් විමට කැමත්තෙන් සිටිමි.
Reply : 0 0
ඵම්.අාර්.බී.ඵස්.ශ්මලී Saturday, 02 January 2021 11:01 AM
මම ශී ලංකා පොලිස් කොස්තාපල්වරියකු වීමට කැමැත්තෙන් සිටි.ඉල්ලුම් කරන සියලුම සුදුසුකම් මා හට අැත.
Reply : 0 1
ඩබ්ලිව්. ඩි.දිල්රුක්ෂි සදමාලි Tuesday, 01 June 2021 01:35 PM
මම ශ්‍රි ලංකා පොලීසියෙ කාන්තා උප පරීක්ෂක තනතුර සදහා සේවය කිරිමට කැමැත්තෙන් සිටිමි. මා සිතන පරිදි අවශ්‍ය අධ්‍යාපන , ක්‍රිඩා සුදුසුකම්ද මා හට ඇත. වයස 19. අනාගත බලාපෙරොත්තුවද මෙය වනු ඇත. මෙම වර්ෂයෙ උසස් පෙළ විභාගයට පෙනී සිටි.
Reply : 0 3
පී . ඩබ්ලිව් . ප්‍රසාදි කාවින්ද්‍යා Saturday, 05 June 2021 02:50 PM
Mama A/L exam eka liyala inne . Result CCS . Mama sports karala thiynw . Computer course ekk karala thiynw . Sports vidiyata karathe kara . Mama පොලිස් රැකියා wak apekshawen innawa .
Reply : 0 1
B.A.H.P. Premathilake Saturday, 19 June 2021 04:25 PM
මම පොලිස් උප පරීක්ෂකවරියක් ලෙස සේවය කිරීමට කැමැත්තෙන් සිටිමි. මම අ.පො.ස. (සා.පෙළ) හා අ.පො.ස. (උ.පෙළ) සමත් වී සිටින අතර මගේ වයස අවුරුදු 20කි. මා මළල ක්‍රීඩා සදහාද සහභාගි වී ඇත.
Reply : 1 0
R.m භාග්‍යා හන්සනී රත්නායක Monday, 09 August 2021 09:55 AM
මම පොලිස් නිලදාරිනියක් වීමට කැමැත්තෙන් සිටිමි.ගනන් විශය ඇතුලුව o/l (9/5) සමවිතය.තවද මලල ක්‍රීඩා රැසකට සහබාගී වී ජයග්රහනයය කර ඇත.ඉක්මනිනම පෝලිසියේ රැකියාවක් අපේක්ශාවෙන් සිටිමී
Reply : 0 0
K.p.w.g.සකුනික දනන්ජනි Wednesday, 01 September 2021 08:54 AM
මම සා.පෙ.ළ.විබහගයෙන් සමත්ව දැනට උසස්පෙල කරමින් සිටී...මම දැනට පොලිස් කොස්තාපල් තනතුර සදහ වඩා කැමැත්තක් දක්වයි..මාගෙ අනාගත බලාපොරොත්තුවද පොලිස් කොස්තාපල් තනතුරට කැපවීමෙන් සේවය කිරීමටය.......
Reply : 0 0
W,h.mishel pattrshiya perera Saturday, 18 September 2021 10:55 AM
Mm o/l exam samat 9/7 tiyenwa a/l (cc ) tiyenwa mm kemati police rakiyawat bedenna,mata aurudu 20,mm english ,computer course karl tiyenwa,mm kemati ikmanin police rakiyawat badila sewaya kirimat ,rakiya apekshawen bala sitimi
Reply : 0 0
U.A.G wasana samanmali Tuesday, 05 October 2021 10:28 AM
මම දනට සා.පෙ.විභාගය සමත් වී උ.පෙ. විභාගයට පෙනී සිටිමි.මම පොලිස් කොස්තපල් තනතුරට කමතිය.අනාගත බලාපොරොත්තුවද මෙයයි.
Reply : 0 6
B.s Ashani sandunika deepathi Sunday, 14 November 2021 05:35 AM
Mama A8 c1 ol.Al liya job ekak apekshawen niwasata vi sitimi.ithin arakshaka ansaye rakiyawakata asawen sitina nisa awanka sewayak itu kirimatada kamathi nisa polis pariksaka wariyaka lesa sewayata badimata kamaththemi.salaka balana lesa karunikawa illami
Reply : 0 0
M.MC.N.Madushani Saturday, 29 January 2022 06:15 AM
Mata o/l A2 B3 C4.. A/l A2 C1. Rekiyawak soyamin sitimi. Arakshaka anshaye job akak wenuweun asawen sitimi. Police pareekshaka wariyak weemata kemeththen sitimi.a gena salakabalana men illa sitimi.
Reply : 0 0
කවීෂා සෙව්වන්දි Friday, 11 March 2022 06:49 PM
මම කාන්තා පොලිස් SI යන්න කැමති.... සා.පෙළ 9 යි 8 ක් ගණිතය ඇතුළුව .... මේ වන විට උසස් පෙල හදාරමින් සිටි.... වයස අවුරුදු 18 වේ... මව SI සදහා බදවා ගන්න හැකි නම් ඉක්මනින් පිලිතුරක් එවන්න.... මාගේ එකම සිහිනය පොලිස් SI කෙනෙක් වීමට.... ඔබගෙන් පිලිතුරක් ලැබෙනකම් මග බලන් සිටිම්....
Reply : 0 6
ඒ ජී මදුෂිකා හංසමලි ගමගෙ... Sunday, 26 June 2022 05:03 AM
මම කාන්තා පොලිස් SI හෝ PC යන තනතුරු දෙකෙන් එකකට යාමට කැමති....සා.පෙළ.9 යි 8ක් ඇති අතර .........උසස් පෙල කාලා අංශයෙන් හදාරා......ප්‍රතිඵල බලාපොරොත්තු වෙන් සිටි....මාගෙ වැඩි ආසා ව නම් කාන්තා SI කෙනෙක් වීමටය.....මාගෙ සුදුසු කම් බලා ඔබ කිසියම් පිලිතුරක් එවන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි....!!!
Reply : 5 0
T.Isuru pramil charuka Monday, 13 February 2023 10:14 AM
මම පොලිසියට බැදෙන්න කැමතියි O/l සමත් මගෙ වයස 19
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd